2002 මැයි 2 දා, එච්අයිවී ආසාදිතයන්ගේ ගැටළු සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරු, රාජ්‍ය නොවන සංවිධාන, සහ එච්අයිවී ආසාදිතයන් සමග පැවැති සාකච්ඡාවකට WSG ද සහභාගි වුනා