ලෝක ඒඩ්ස් දින සැමරුම

දෙසැම්බර් 1 දා, COJ සහ WSG එක්ව ඒඩ්ස් සංධානය සමග ‘අප සැලකිලිමත්, ඔබ’ යන තේමාව යටතේ ලෝක ඒඩ්ස් දිනය දා ඒඩ්ස් රෝගයෙන් මිය ගිය අය සිහිපත් කරමින් ඉටි පන්දම් දැල්වීමේ වැඩසටහනක් බණ්ඩාරනායක අනු්ස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වූවා. එහිදී අනුස්මරණ පලසක් විවෘත කිරීම ද සිදු වුනා.

Scroll to Top