21වැනි ILGA ලෝක සමුළුව

අගෝ 25-26, 21වැනි ILGA ලෝක සමුළුව  ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕක්ලන්ඩ් හි පැවැත්වුනු අතර ඊට WSG සාමාජිකයන් දෙදෙනෙකුට සහභාගි වීමේ අවස්ථාව ලැබුනා. ඊට අමතරව COJ ආයතනයෙන් ද නියෝජිතයන් සහභාගි වුනා. WSG ආයතනයේ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා සහ ඉන්දියානු ක්‍රියාකාරික අශෝක් රෝ කවි සමුළුවේ අවසන් සැසියේ සම-සභාපතිත්වය දැරූ අතර WSG වෙනුවෙන් කල්දේරා ද COJ වෙනුවෙන් ශර්මන් ද රෝස් ද ILGA-Asia නියෝජිතයන් ලෙස ඒකමතිකව ඡන්දයෙන් තේරී පත් වුනා. https://web.archive.org/web/20030530072209/http://wsgsrilanka.org/events/ILGA_Global_Summit.html

Scroll to Top