මාර්තු 6 WSG වෙත අරමුදල් රැස් කිරීමේ අරමුණෙන් කොළඹ පිහිටි, කැස්කේඩ්ස් රාත්‍රී සමාජ ශාලාවේ දී Club DV8 නමින් සාදයක් පැවැත්වුනා මෙය COJ සහ WSG ආයතන එකතු වී සංවිධානය කළ අතර,200කට වැඩි පිරිසක් මේ සාදයට පැමිණුනා. හරස් විලාසිතා කළ WSG සහ COJ සාමාජිකයන් මෙහි ආකර්ෂණීය ගීත ගැයීම් ඉදිරිපත් කළා.
https://web.archive.org/web/20030906193716/http://www.wsgsrilanka.org/events/dv8.html