කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවන සංවේදිනී පුවත්ලිපිය නිකුත් කර ඇත්තේ ලෝක ඒඩ්ස් දිනය සමරමිනුයි. ඒඩ්ස් දින තේමාව වී ඇත්තේ “මිනිස්සු දේවල් වෙනස් කරයි” යන්න වෙන අතර, ඒඩ්ස් නිසා මරණයට පත් වූ අය සිහිපත් කරමින් සටහනක් පුවත්ලිපියේ හැඳින්වීමේ අඩංගු වේ.