බීජිං +5

බීජිං +5 සැසි වාරයට සමගාමීව පැවැති පා ගමනක්

2000 ජූනි 5 සිට 9 දක්වා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ‘බීජිං + පහ’ විශේෂ සැසිවාරයට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු සහභාගී වුනා.

  1. DesiQ 2000 සමුළුව 

 

Trikone සංවිධානය විසින් ජුනි 22-24 ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවැත්වූ දේසිත්2000 දකුණු ආසියානු LGBTIQ+ සමුළුවට සහ 25 ඉරිදා පැවැත්වූ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රයිඩ් උළෙලට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවක් සහභාගි වූවා.

DesiQ 2000 සමුළුව ගැන සංවේදීනි පල කළ සටහන

https://m.rediff.com/us/2000/jun/26us2.htm

Scroll to Top