ලෙස්බියන් කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් සිදු කරන ලෙස පී අලස් නම් පාඨකයා ලියූ වෛර සහගත ලිපිය, ද අයිලන්ඩ් පුවත්පතේ පල කිරීමට එරෙහිව සිවිල් සමාජ ක්රියාකාරීන් ගණනාවක් විසින් අත්සන් කරන ලද විරෝධය දැක්වීමේ ප්රකාශයක් ද අයිලන්ඩ් පුවත්පතට යැවීමෙන් පසුව එය 1999 අගෝස්තු 24 වෙන දින අයිලන්ඩ් පුවත්පතේ පළ විය.
