WSG සාමාජිකාවක් ස්වීඩන පාර්ලිමේන්තුව අමතයි

දෙසැම්බර් 4 දින, WSG ආයතනයේ සාමාජිකාවක වූ රොසෑනා ෆ්ලෙමර් කල්දේරා මහත්මියට ස්වීඩන පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලැබුනු අතර මෙහිදී WSG ආයතනය සිදු කරන වැඩ ගැනත්, ශ්‍රී ලංකාවේ ලෙස්බියන් සියදිවි නසා ගැනීම් සහ ලෙස්බියන් සහ සංක්‍රාන්ති පුද්ගලයන්ට මුහුණ පෑමට සිදු වී ඇති ගැටළු ගැන ඇය විශේෂයෙන් සඳහන් කළා. එසේම ස්වීඩනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංධානය පිළිබඳ ඇමැති මොනා සාලින් (Mona Sahlin) ඇතුළු තවත් මන්ත්‍රීවරු සහ ඇමැතිවරු කණ්ඩායමක් වෙනම හමු වීමටත් ඇයට අවස්ථාවක් ලැබුනා. 

Scroll to Top