රෙදි වැළ ප්‍රදර්ශනය

නොවැම්බර් 25 වන දින කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමේ අන්තර්ජාතික දිනය සමරමින් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන අත්දැකීම් ගැන ඇඳුම් තුළින් ඉදිරිපත් කෙරෙන රෙදි වැළ ප්‍රදර්ශනය ඔඩෙල් ආයනයේ ‘බලාපොරොත්තුවේ කොන’ දී ප්‍රදර්ශනය කෙරුනා. මෙහිදී බොහෝ දෙනෙක් විසින් ව්‍යාපෘතියට සහ WSG ආයතනයට ආධාර ලබා දීම ද සිදු කළා.  

 

නැවතත් අන්තර්ජාතික මානව හිමිකම් දිනය යෙදුනු දෙසැම්බර් 10 වෙනිදා ද මෙම ප්‍රදර්ශනය කොළඹ ගාලු මුවදොර පිටියේ දී ප්‍රදර්ශනය කෙරුනු අතර, කාන්තා සංවිධාන ගණනාවක් ද එදින මෙයට එක්වුනා. 

https://web.archive.org/web/20030910053125/http://www.wsgsrilanka.org/projects/clothesline/index.html 

Scroll to Top